Ad Types
අපේ ads වර්ග තුන. ඔබේ ad එක කලින් අලෙවි වෙන්න VIP හෝ Super තෝරන්න.
VIP Ads
වෙබ් අඩවියේ උඩින්ම පෙන්වනවා. පැය 24ක් VIP ලෙස ඉහළින්ම පෙන්වා, ඉන් පසු auto Normal ads බවට පත් වෙනවා.
Shown at the very top of the website for 24 hours, then moved to the Normal section automatically.
Super Ads
VIP වලට පහළින්, Normal වලට උඩින් පෙන්වනවා. පැය 24කට පස්සේ Normal ads වලට එකතු වෙනවා.
Shown below VIP and above Normal for 24 hours, then moved to the Normal section.
Normal Ads
අනෙක් හැම ad එකක්ම. VIP සහ Super වලට පහළින් පෙන්වනවා. Ad එක දවස් 30ක් site එකේ තියෙනවා.
Shown below VIP and Super ads. Each ad stays online for 30 days.
Extra rules
1. Search: පැය 48කට වඩා පරණ ads Search results වල පෙන්නන්නේ නෑ. ඒවා බලන්න category / district පිටු වලින් page by page බලන්න.
2. Order: VIP (top) → Super (middle) → Normal (bottom).
3. Duration: VIP / Super = පැය 24 + දවස් 30 (Normal ලෙස). සාමාන්‍ය ad = දවස් 30.
VIP / Super ad එකක් ඕන නම් Post Ad පිටුවෙන් තෝරන්න.